ලොව පළමු COVID -19 එන්නත රුසියාවෙන්

ලොව පළමු COVID -19 එන්නත රුසියාවෙන්

by Staff writer 11-08-2020 | 3:27 PM
COLOMBO (News 1st) : මොස්කව් සමාගමක් නිපදවූ ලොව පළමු COVID-19 එන්නත භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිම්ර් පුටින් සඳහන් කර ඇත්තේ මාස දෙකක පමණ කාලයක සායනික පරීක්ෂා කිරිම්වලින් අනතුරුව මෙම අවසරය ලබා දී ඇති බවයි. මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2ක ඉක්මවා තිබේ.