11-08-2020 | 7:19 PM
COLOMBO (News 1st) : තමා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය ක්රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයාගෙන් අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා,විශේෂ විමර්ශන අංශයේ ...