සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි

සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි

by Staff writer 10-08-2020 | 12:46 PM

COLOMBO ( News 1st ) : හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට සහ රූමි මොහොමඩ් යන මහත්වරුන්ට ලබන 28 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.

ඒ , සුදු වෑන් නඩුවට අදාළ නඩුව සම්බන්ධයෙනි.