පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලින් පිටත් වෙයි

පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලින් පිටත් වෙයි..

by Staff writer 10-08-2020 | 1:13 PM

COLOMBO ( News 1st ) : මත්තල ගුවන්තොටුපොළින් පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද(10) පිටත්ව ගියේ ය.

ඒ, ගුවන් භාණ්ඩ ටොන් 28 ක් සමගින් ය. භාණ්ඩ තොගයේ මෙරට නිශ්පාදිත නිමි ඇඳුම් ඇතුළත් බව වාර්තා වේ. ඒවා අමෙරිකාවට සහ යුරෝපයට රැගෙන යාමට නියමිත ය.