සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා

සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා

සේනපුර පුනරුත්ථාපනයේ 23කට සහ UAE සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා

කර්තෘ Staff writer

10 Aug, 2020 | 9:39 pm

COLOMBO (News 1st) – අද දින (10) මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 25 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණි දෙදෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 ක් දෙනෙකි.

ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,869 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]