සුරේන් රාගවන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සුරේන් රාගවන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සුරේන් රාගවන්ගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

කර්තෘ Staff writer

10 Aug, 2020 | 1:18 pm

COLOMBO ( News 1st ) : සිවිල් සංවිධාන සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

ඒ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියකු බව පවසමින් ය.

සිවිල් සංවිධානයේ සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමි

සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියෙක් කියලා අපිට ලැබුණු තොරතුරු අනුව අපි මැතිවරණ කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම එතුමාගේ ෆේස්බුක් ගිණුමේ රාජපක්ෂ පවුලේ පිංවතුන් එතුමා නිර්දය විදියට විවේචනය කරන්න කටයුතු කරලා තිබෙනවා. සිටිෂන්ෂීප් එක ගැන කොමිසම සොයා බලයි කියලා අපි හිතනවා.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]