සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි

සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි

සුදු වෑන් නඩුව: රාජිතට සහ රූමි මොහොමඩ්ට සිතාසි

කර්තෘ Staff writer

10 Aug, 2020 | 12:46 pm

COLOMBO ( News 1st ) : හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට සහ රූමි මොහොමඩ් යන මහත්වරුන්ට ලබන 28 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.

ඒ , සුදු වෑන් නඩුවට අදාළ නඩුව සම්බන්ධයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]