English
தமிழ்
කර්තෘ Staff writer
10 Aug, 2020 | 9:51 pm
තම දේශපාලන දිවියේ ඉතා අසීරු කාලයක මුල්වරට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ තමන්ට දැක් වූ සහය අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ සිහිපත් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න තව ත් මැතිවරණ වේදිකාවක පොරොන්දු වීමට ඉඩ නොතබා විසඳීමට කටයුතු කරන බවයි.
කුරුණෑගලට සීමා නොවී ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව අපේක්ෂා කළා වූ සාමකාමී හා සමෘද්ධිමත් රටක් බිහි කිරීමේ වගකීම දැන් තමන් ඉදිරියේ පවතින බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටි.
මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා නැවතත් අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්කර තිබේ.
ඔහු සිය පත්වීම් ලිපිය අද පෙරවරුවේ ලබාගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිනි.
අගමැති කුරුණෑගල ජනතාවට තුති පුදයි!
🔺අගමැති කුරුණෑගල ජනතාවට තුති පුදයි!#lka #News1st #BIC #PM #MahindaRajapaksha #Kurunegala
Posted by Newsfirst.lk on Monday, August 10, 2020
14 Jan, 2021 | 06:19 AM
21 Dec, 2020 | 06:52 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS