10-08-2020 | 4:53 PM
COLOMBO (News 1st) - අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් එම ගැසට් නිවේදනයේ සඳහන් ය.
අදාළ අමාත්‍යාංශ 28 වන්නේ,
ආරක්ෂක, මුදල් , බුද්ධ...