The Voice Teens Sri Lanka කිරුළ හෂේන් දුලංජනට

The Voice Teens Sri Lanka කිරුළ හෂේන් දුලංජනට

by Staff writer 09-08-2020 | 10:01 PM

COLOMBO ( News 1st ) : The Voice Teens Sri Lanka කිරුළ දිනා ගැනීමට හෂේන් දුලංජන සමත් විය.

ඒ්, අද රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස රත්මලානේ, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවති අවසන් මහා තරගයේදීය. The Voice Teens Sri Lanka මෙරට ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් තිළිණ කරන ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනූ ජනප්‍රියතම වැඩසටහනයි. ඉෂිතා ප්‍රේමනාත්, එරන්දි හේෂානි, හෂේන් දුලංජන සහ මාධවී විද්‍යාලිංගම් The Voice Teens Sri Lanka අවසන් මහා තරගය සඳහා තේරී පත්විය.