තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

by Staff writer 09-08-2020 | 5:39 PM

COLOMBO (News 1st ) : දිවයින හරහා උතුර, උතුරුමැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්ක හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට 55-65 kmph දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ , තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ය.