අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු ගැටුම..

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ටද?

by Staff writer 09-08-2020 | 10:20 PM

COLOMBO ( News 1st ) :  අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/299035257834454/