ඡන්දෙට ගමට ගිය ජනතාවට යළි කොළඹට එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා..

ඡන්දෙට ගමට ගිය ජනතාවට යළි කොළඹට එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා..

ඡන්දෙට ගමට ගිය ජනතාවට යළි කොළඹට එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා..

කර්තෘ Staff writer

09 Aug, 2020 | 7:39 am

COLOMBO (News 1st) – මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක මහතා පැවසූවේ, මේ යටතේ දුරගමන් සේවා බස් රථ සංඛ්‍යාව වැඩි කර ඇති බවය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]