මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

මැතිවරණයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

කර්තෘ Staff writer

08 Aug, 2020 | 7:30 am

COLOMBO ( News 1st ) : මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ , පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බවයි.

අදාළ පරිශ්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විෂබීජහරණය කරනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]