ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

කර්තෘ Staff writer

08 Aug, 2020 | 7:00 am

COLOMBO ( News 1st ) : මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]