08-08-2020 | 9:09 PM
COLOMBO (News 1st) : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව ඡන්ද ක්‍රමයක්, නව පාර්ලිමේන්තු ක්‍රමයක් නව කොමිෂන් සභා ක්‍රමයක් නිර්මාණය කරන බව එස්. බී . දිසානායක මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කර ජය ලැබු එස්. බී . දිසානායක මහතා මේ බව පැවසුවේ, අද හඟුරන්කෙත මාදම්වල ප්‍රරාණ රජමහා විහාරය ගොස් සංඝරත්න...