අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්!

Covid-19 අභියෝග මැද සාමකාමී , ක්‍රමවත් මැතිවරණය පැවැත්වීම ගැන අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම්!

by Staff writer 07-08-2020 | 8:23 AM

COLOMBO (News 1st) : Covid-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග මැද සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම ගැන අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

අමෙරිකාව වැඩදුරටත් සඳහන් කළේ , නව රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව යි.