ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක යළි රිමාන්ඩ්

by Staff writer 07-08-2020 | 1:10 PM

COLOMBO (News 1st):  ගිනි අවි සම්බන්ධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් CID හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.