මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු

මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු

by Staff writer 07-08-2020 | 10:08 PM

COLOMBO (News 1st) - මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබේ.

මේ ඉන් කිහිප දෙනෙකි...

කොළඹ දිස්ත්‍රික්කය

UNP රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක දයා ගමගේ SLFP තිලංග සුමතිපාල SJB ඒඑච්එම් ෆවුසි සුජීව සේනසිංහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ගම්පහ දිස්ත්‍රික්කය

SLPP දුලිප් විජේසේකර UNP රුවන් විජේවර්ධන අර්ජුන රණතුංග SJB විජිත් විජයමුණි සොයිසා අජිත් මාන්නප්පෙරුම චතුර සේනාරත්න එඩ්වඩ් ගුණසේකර

කළුතර දිස්ත්‍රික්කය

SJB අජිත් පී පෙරේරා UNP ලක්ෂ්මන් විජේමාන්න පාලිත තෙවරප්පෙරුම JJB නලින්ද ජයතිස්ස

ගාල්ල දිස්ත්‍රික්කය

UNP වජිර අබේවර්ධන SJB විජේපාල හෙට්ටිආරච්චි බන්දුලලාල් බණ්ඩාරිගොඩ පියසේන ගමගේ

මාතර දිස්ත්‍රික්කය

SLPP ලක්ෂ්මන් යාපා නිරෝෂන් ප්‍රේමරත්න මනෝජ් සිරිසේන JJB සුනිල් හඳුන්නෙත්ති

හම්බන්තොට දිස්ත්‍රික්කය

JJB නිහාල් ගලප්පත්ති

කුරුණෑගල දිස්ත්‍රික්කය

UNP අකිල විරාජ් SLPP එස් බී නාවින්න තාරානාත් බස්නායක ටීබී ඒකනායක SJB ඉන්දික බණ්ඩාරනායක

පුත්තලම දිස්ත්‍රික්කය

UNP පාලිත රංගේ බණ්ඩාර SJB ශාන්ත අබේසේකර

අනුරාධපුර දිස්ත්‍රික්කය

SJB චන්ද්‍රනි බණ්ඩාර පී හැරිසන් චන්දම ගමගේ SLPP වීරකුමාර දිසානායක එස් ඒ මුතුකුමාරණ

පොළොන්නරුව දිස්ත්‍රික්කය

SJB සිඩ්නි ජයරත්න UNP නාලක කොළොන්න

බදුල්ල දිස්ත්‍රික්කය

SJB ලක්ෂ්මන් සෙනෙවිරත්න රවින්ද්‍ර සමරවීර

මොණරාගල දිස්ත්‍රික්කය

SLPP පද්ම උදයශාන්ත සුමේධා ජී ජයසේන SJB ආනන්ද කුමාරසිරි නුවරඑළිය දිස්ත්‍රික්කය UNP නවීන් දිසානායක කේකේ පියදාස SJB මයිල්වාහනන් තිලකරාජ

මාතලේ දිස්ත්‍රික්කය

SJB වසන්ත අලුවිහාරේ රංජිත් අලුවිහාරේ SLPP ලක්ෂ්මන් වසන්ත පෙරේරා

කෑගල්ල දිස්ත්‍රික්කය

UNP චම්පිකා ප්‍රේමදාස සන්දිත් සමරසිංහ SJB තුසිතා විජේමාන්න

රත්නපුර දිස්ත්‍රික්කය

SLPP දුනේෂ් ගන්කන්ද SJB කරුණාරත්න පරණවිතාන ඒ ඒ විජේතුංග

මඩකලපුව දිස්ත්‍රික්කය

TNA එස් යෝගේෂ්වරන් ඥානමුත්තු ශිවනේෂරන් SMC අලි සහීර් මවුලානා ACMC අමීර් අලී

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

SLPP සුසන්ත පුංචිනිලමේ SJB අබ්දුල් මහරුෆ්

යාපනය දිස්ත්‍රික්කය

ITAC මාවෙයි සේනාධිරාජා ඊ සරවනභවන් UNP විජයකලා මහේෂ්වරන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කය UNP අනෝමා ගමගේ