දිස්ත්‍රික්ක කිහිපයක මන්ත්‍රී ලැයිස්තු

දිස්ත්‍රික් කිහිපයකින් පාර්ලිමේන්තු යන මන්ත්‍රී ලැයිස්තුව....

by Staff writer 07-08-2020 | 1:03 AM
COLOMBO (News 1st) : කළුතර දිස්ත්‍රික්කයෙන් තේරි පත්වූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහතින්... (පොදුජන පෙරමුණ) *විදුර වික්‍රමනායක *රෝහිත අබේගුණවර්ධන *සංජීව එදිරිමාන්න *පියල් නිශාන්ත *ජයන්ත සමරවීර *අනූප පැස්කුවල් *ලලිත් එල්ලාවල *මහින්ද සමරසිංහ (සමගි ජනබලවේගය) *රාජිත් සේනාරත්න *කුමාර වෙල්ගම ------------------------------------------------------------------------------------------------------------------------------------- ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ද ප්‍රකාශයට පත් වතිබේ. (පොදුජන පෙරමුණ) *රමේෂ් පතිරණ *සම්පත් අතුකෝරලගේ *මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා *චන්දිම වීරක්කොඩි *ඉසුරු දොඩම්ගොඩ *ශාන් විජේලාල් ද සිල්වා *ගීතා කුමාරසිංහ (සමගි ජනබලවේගය) *ගයන්ත කරුණාතිලක *මනූෂ නානායක්කාර ------------------------------------------------------------------------------------------------------------------------------------ 2020 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයන් ද ප්‍රකාශයට පත්වී තිබේ. මාතර දිස්ත්‍රික්කය සඳහා තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේ ය. ‌(පොදු ජන පෙරමුණ) *නිපුණ රණවක *කරුණා කොඩිතුවක්කු *ඩලස් අලහප්පෙරුම *කන්චන විජේසේකර *මහින්ද යාපා අබේවර්ධන *වීරසුමන වීරසිංහ (සමගි ජනබලවේගය) *බුද්ධික පතිරණ