පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව

by Staff writer 07-08-2020 | 6:14 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් නම් කරන 17 දෙනාගේ නම් අද පස්වරුවේ මැතිවරණ කොමිසමට යවා තිබුණි.

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මේ, 1. මහාචාර්ය ජී.එල්.පීරිස් 2. සාගර කාරියවසම් 3. අජිත් නිවාඩ් කබ්රාල් 4. අලි සබ්රි 5. ජයන්ත වීරසිංහ 6. මංජුලා දිසානායක 7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර 8. මහාචාර්ය චරිත හේරත් 9. ගෙවිදු කුමාරතුංග 10. මොහොමඩ් මුසම්මිල් 11. මහාචාර්ය තිස්ස විතාරණ 12. යදාමිණි ගුණවර්ධන 13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් 14. ටිරාන් අලස් 15. සීතා අරඹේපොල 16. ජයන්ත කැටගොඩ 17. ෆලීල් මර්ජාන්