ජයග්‍රාහී අපේක්ෂකයින් මානාප ගත්තෙ මෙහෙමයි

ජයග්‍රාහී අපේක්ෂකයින් මානාප ගත්තෙ මෙහෙමයි

by Staff writer 07-08-2020 | 10:39 PM

COLOMBO (News 1st) - සියලු දිස්ත්‍රික්කවල ජයග්‍රාහී අපේක්ෂකයින් ලබාගත් මනාප පිළිබඳ තොරතුරු මේ...

* කුරුණෑගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මනාප අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ - ( 5,27,364 ) තේරී පත් වූ සෙසු අපේක්ෂකයින්, ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගුණපාල රත්නසේකර, දයාසිරි ජයසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, ඩී බී හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර සහ සුමිත් උඩුකුඹුර. සමගි ජන බලවේගය නලීන් බණ්ඩාර, ජේ. සී අලවතුවල, අශෝක් අබේසිංහ සහ තුෂාර ඉදුනිල්.

* කොළඹ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද්මිරාල් සරත් වීරසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මේජර් ප්‍රදීප් උදුගොඩ , දිනේෂ් ගුණවර්ධන, මධුර විතානගේ, ප්‍රේමනාත් සී දොළවත්ත, ගාමිණි ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත සහ ජගත් කුමාර. සමගි ජන බලවේගය වැඩිම මනාප - සජිත් ප්‍රේමදාස ( 305,744 ) තේරී පත් වූ සෙසු අපේක්ෂකයින් එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන්. ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ( 49,814 )

* ගම්පහ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තේරී පත් වූ සෙසු අපේක්ෂකයින්, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, නිමල් ලන්සා, සහන් ප්‍රදීප් විතාන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, කෝකිලා හර්ෂනී ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, නලීන් රුවන්ජීව ප්‍රනාන්දු, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සමගි ජන බලවේගය සරත් ෆොන්සේකා, රංජන් රාමනායක , කාවින්ද ජයවර්ධන, හර්ෂන රාජකරුණා. ජාතික ජනබලවේගය විජිත හේරත්

* හම්බන්තොට දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තේරී පත් වූ සෙසු අපේක්ෂකයින්, නාමල් රාජපක්ෂ, ඩී.වී චානක, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්ෂ. සමගි ජන බලවේගය දිලිප් වෙදආරච්චි

* යාපනය දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසු කච්චි එස් ශ්‍රිධරන්, එම් ඒ සුමන්දිරන්, සහ ධර්මලිංගම් සිද්ධාර්ථන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංගජන් රාමනාදන ඊ.පී.ඩී.පී. ඩග්ලස් දේවානන්දා සමස්ත ලංකා දෙමල කොංග්‍රසය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දෙමළ ජනතා ජාතික සන්ධානය සී.වී. විග්නේෂ්වරන්

* කළුතර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල සහ මහින්ද සමරසිංහ සමගි ජන බලවේගය රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම.

* ගාල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරලගේ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, චන්දිම වීරක්කොඩි, ඉසුරු දොඩංගොඩ, ෂාන් විජයලාල් ද සිල්වා සහ ගීතා කුමාරසිංහ. සමගි ජන බලවේගය ගයන්ත කරුණාතිලක සහ මනූෂ නානායක්කාර.

* මාතලේ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක සමගි ජන බලවේගය රෝහිණී කුමාරි කවිරත්න

* බදුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිමල් සිරිපාල ද සිල්වා, සුදර්ශන දෙණිපිටිය, තේනුක විදානගමගේ, චාමර සම්පත් දසනායක, ඩිලාන් පෙරේරා සහ ජානක තිස්ස කුට්ටිආරච්චි. සමගි ජන බලවේගය වඩිවේල් සුරේෂ් , ඒ අරවින්ද් කුමාර් සහ චමින්ද විජේසිරි.

* වන්නි දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය චාල්ස් නිර්මලනාදන්, සෙල්වම් අඩෙයික්කලනාදන්, එස්. විනෝ නෝද රාධලිංගම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාදර් මස්තාන් සමගි ජන බලවේගය රිෂාඩ් බදියුද්දීන් ඊ.පී.ඩී.පී. පක්ෂය කුලසිංහම් දිලීපන්

* ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සමගි ජන බලවේගය එස් එම් තවුෆික් සහ ඉම්රාන් මහරුෆ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කපිල නුවන් අතුකෝරල ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආර් සම්බන්ධන්

* මඩකලපුව දිස්ත්‍රික්කය

තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ගොවින්දන් කරුණාදරන්, රාසමානික්කම් සානක්‍යන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එස් ව්‍යාලේන්ද්‍රන් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ්

* නුවරඑළිය දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජීවන් තොණ්ඩමාන් , සී බී රත්නායක, එස් බී දිසානායක, මරදපාණ්ඩි රමේෂ්වරම් සහ නිමල් පියතිස්ස සමගි ජන බලවේගය පලනි දිගම්බරන් , වී.රාධක්‍රිෂ්ණන් සහ එම්. උදයකුමාර්

* රත්නපුර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රේමලාල් ජයසේකර,ජානක වක්කුඹුර,ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල, වාසුදේව නානායක්කාර, මුදිතා ප්‍රිශාන්ති සහ ජෝන් සෙනෙවිරත්න. සමගි ජන බලවේගය හේෂාන් විතානගේ, වරුණ ප්‍රියන්ත ලියනගේ සහ තලතා අතුකෝරල

* පොළොන්නරුව දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම මනාප - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 1,11,137 සෙසු අපේක්ෂකයින් රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් හා අමරකීර්ති අතුකෝරල. සමගි ජන බලවේගය කිංග්ස් නෙල්සන්

* මාතර දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිපුණ රණවක, කරුණා කොඩිතුවක්කු, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර , මහින්ද යාපා අබේවර්ධන වීරසුමන වීරසිංහ. සමගි ජන බලවේගය බුද්ධික පතිරණ

* මහනුවර දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ,ලොහාන් රත්වත්ත,අනුරාධ ජයරත්න,කෙහෙලිය රඹුක්වැල්ල,වසන්ත යාපා බණ්ඩාර,ගුණතිලක රාජපක්ෂ හා උදයන චාමින්ද කිරිඳිගොඩ සමගි ජන බලවේගය රාවුෆ් හකීම්,අබ්දුල් හලීම් මොහොමඩ්,වේළු කුමාර් සහ ලක්ෂ්මන් කිරිඇල්ල

* අනුරාධපුර දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එස් එම් චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන,,උද්දික ප්‍රේමරත්න, ශෙහාන් සේමසිංහ,දුමින්ද දිසානායක,ජේ නන්දසේන,හා කේ පී එස් කුමාරසිරි. සමගි ජන බලවේගය ඉෂාක් රහුමාන් සහ රෝහණ බණ්ඩාර

* කෑගල්ල දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කනක හේරත්, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසුරිය, රජිකා වික්‍රමසිංහ, එච් ආර් එස් දුෂ්මන්ත, උදයකාන්ත ගුණතිලක සහ එල් එච් සුදත් මංජුල. සමගි ජන බලවේගය කබීර් හෂීම් සහ සුචිත් සංජය පෙරේරා

* මොණරාගල දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ශශීන්ද්‍ර රාජපක්ෂ ,කුමාරසිරි රත්නායක,විජිත බේරුගොඩ,ජගත් පුෂ්පකුමාර හා ගයාශාන් නවනන්ද. සමගි ජන බලවේගය එච්.එම්.ධර්මසේන විජේසිංහ

* පුත්තලම දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත. සමගි ජන බලවේගය හෙක්ටර් අප්පුහාමි සහ නිරෝශන් පෙරේරා මුස්ලිම් ජාතික සන්ධානය ෂාබ්දි මොහොමඩ් රහීම්

* දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විමලවීර දිසානායක, ඩී වීරසිංහ සහ තිලක් රාජපක්ෂ. සමගි ජන බලවේගය මොහොඩ් හාරීස් සහ ෆයිසාල් කාසීම් සමස්ත ලංකා ජනතා කොංග්‍රසය ආර්.එම්.එම්. මුෂාරෆ් ජාතික කොංග්‍රසය ඒ.එල්.එම්. ආතාවුල්ලා. https://www.facebook.com/NewsfirstSL/videos/613727682662246/