මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු

මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු

මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූ හිටපු මන්ත්‍රීවරු

කර්තෘ Staff writer

07 Aug, 2020 | 10:08 pm

COLOMBO (News 1st) – මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවී තිබේ.

මේ ඉන් කිහිප දෙනෙකි…

කොළඹ දිස්ත්‍රික්කය

UNP
රනිල් වික්‍රමසිංහ
රවී කරුණානායක
දයා ගමගේ

SLFP
තිලංග සුමතිපාල

SJB
ඒඑච්එම් ෆවුසි
සුජීව සේනසිංහ
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ගම්පහ දිස්ත්‍රික්කය

SLPP
දුලිප් විජේසේකර

UNP
රුවන් විජේවර්ධන
අර්ජුන රණතුංග

SJB
විජිත් විජයමුණි සොයිසා
අජිත් මාන්නප්පෙරුම
චතුර සේනාරත්න
එඩ්වඩ් ගුණසේකර

කළුතර දිස්ත්‍රික්කය

SJB
අජිත් පී පෙරේරා

UNP
ලක්ෂ්මන් විජේමාන්න
පාලිත තෙවරප්පෙරුම

JJB
නලින්ද ජයතිස්ස

ගාල්ල දිස්ත්‍රික්කය

UNP
වජිර අබේවර්ධන

SJB
විජේපාල හෙට්ටිආරච්චි
බන්දුලලාල් බණ්ඩාරිගොඩ
පියසේන ගමගේ

මාතර දිස්ත්‍රික්කය

SLPP
ලක්ෂ්මන් යාපා
නිරෝෂන් ප්‍රේමරත්න
මනෝජ් සිරිසේන

JJB
සුනිල් හඳුන්නෙත්ති

හම්බන්තොට දිස්ත්‍රික්කය

JJB
නිහාල් ගලප්පත්ති

කුරුණෑගල දිස්ත්‍රික්කය

UNP
අකිල විරාජ්

SLPP
එස් බී නාවින්න
තාරානාත් බස්නායක
ටීබී ඒකනායක

SJB
ඉන්දික බණ්ඩාරනායක

පුත්තලම දිස්ත්‍රික්කය

UNP
පාලිත රංගේ බණ්ඩාර

SJB
ශාන්ත අබේසේකර

අනුරාධපුර දිස්ත්‍රික්කය

SJB
චන්ද්‍රනි බණ්ඩාර
පී හැරිසන්
චන්දම ගමගේ

SLPP
වීරකුමාර දිසානායක
එස් ඒ මුතුකුමාරණ

පොළොන්නරුව දිස්ත්‍රික්කය

SJB
සිඩ්නි ජයරත්න

UNP
නාලක කොළොන්න

බදුල්ල දිස්ත්‍රික්කය

SJB
ලක්ෂ්මන් සෙනෙවිරත්න
රවින්ද්‍ර සමරවීර

මොණරාගල දිස්ත්‍රික්කය

SLPP
පද්ම උදයශාන්ත
සුමේධා ජී ජයසේන

SJB
ආනන්ද කුමාරසිරි

නුවරඑළිය දිස්ත්‍රික්කය

UNP
නවීන් දිසානායක
කේකේ පියදාස

SJB
මයිල්වාහනන් තිලකරාජ

මාතලේ දිස්ත්‍රික්කය

SJB
වසන්ත අලුවිහාරේ
රංජිත් අලුවිහාරේ

SLPP
ලක්ෂ්මන් වසන්ත පෙරේරා

කෑගල්ල දිස්ත්‍රික්කය

UNP
චම්පිකා ප්‍රේමදාස
සන්දිත් සමරසිංහ

SJB
තුසිතා විජේමාන්න

රත්නපුර දිස්ත්‍රික්කය

SLPP
දුනේෂ් ගන්කන්ද

SJB
කරුණාරත්න පරණවිතාන
ඒ ඒ විජේතුංග

මඩකලපුව දිස්ත්‍රික්කය

TNA
එස් යෝගේෂ්වරන්
ඥානමුත්තු ශිවනේෂරන්

SMC
අලි සහීර් මවුලානා

ACMC
අමීර් අලී

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

SLPP
සුසන්ත පුංචිනිලමේ

SJB
අබ්දුල් මහරුෆ්

යාපනය දිස්ත්‍රික්කය

ITAC
මාවෙයි සේනාධිරාජා
ඊ සරවනභවන්

UNP
විජයකලා මහේෂ්වරන්

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

UNP
අනෝමා ගමගේ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]