කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි

කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි

කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි

කර්තෘ Staff writer

07 Aug, 2020 | 10:13 pm

COLOMBO (News 1st) : එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව තිබේ.

ඩුබායි සිට පැමිණි මෙම යානය කැලිකට් ගුවන්තොටුපළේ ගුවන් පථයට ගොඩ බැස්සවීමේදී ගුවන් පථයෙන් ඉවතට ගොස් දෙකඩ වී ඇතැයි, වාර්තා වේ.

අනතුර වන අවස්ථාවේ පුද්ගලයින් 191 දෙනෙකු යානයේ ගමන් කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

අනතුරින් ගුවන් නියමුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]