මොනරාගල ජයත් පොහොට්ටුවට

මොනරාගල ජයත් පොහොට්ටුවට

by Staff writer 06-08-2020 | 10:34 PM
COLOMBO (News 1st) : මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව සිටී. 74.1% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් එම පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 5කි. ඡන්ද 54147 ක් හිමි කර ගත් සමගි ජනබලවේගයට හිමිව ඇත්තේ, එක් ආසනයක් පමණි. ජාතික ජන බලවේගය දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඡන්ද 11,429ක් ලබා ගනිමිනි. එක්සත් ජාතික පක්ෂය මොනරාගල දිස්ත්‍රික්කයේ ද සිව් වන ස්ථානයට පත්ව ඇති අතර හිමි කරහිමකර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3,494 කි.