by Staff writer 06-08-2020 | 6:47 PM
COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඡන්ද 352,217ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්ව සිටී.
මාතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට හිිමව ඇති ආසන සංඛ්‍යාව 6කි.සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.
සමගි ජන බලවේගය ඡන්ද 72,740 ක් ලබා ගනිමින් හිමි කර ගෙන ඇති ආසන සංඛ්එයාව 1කි.
ඡන්ද 37,136ක් හිමි කර ගනිමින් ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට පත්ව ඇත.
මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 7,631කි.