පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..

by Staff writer 06-08-2020 | 1:20 PM

COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ

ඒ ,ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 27,682 සමගි ජන බලවේගය - 5,244 ජාතික ජන බලවේගය - 3,135 එක්සත් ජාතික පක්ෂය -1,507