සළකුණු කළ ඡන්දය සමාජ මාධ්‍යයට දැමීම:විමර්ශන CIDයට

ඡන්ද දැමූ කාඩ්පත සමාජ මාධ්‍යට මුදා හළ සිද්ධි විමර්ශනය CIDයට

by Staff writer 06-08-2020 | 10:50 AM

COLOMBO (News 1st) : සළකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.