කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගස් අතු කඩා වැටීමෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

by Staff writer 06-08-2020 | 9:00 AM

COLOMBO (News 1st) :  මාර්ගයට ගස් අතු කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි