හෙට මුහුදු යාමෙන් වළකින ලෙසට උපදෙස්

හෙට මුහුදු යාමෙන් වළකින ලෙසට උපදෙස්

හෙට මුහුදු යාමෙන් වළකින ලෙසට උපදෙස්

කර්තෘ Staff writer

06 Aug, 2020 | 10:57 am

COLOMBO (News 1st) : කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලට හෙට දහවල් 12 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

ඒ, පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]