ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ – විදුලිබල අමාත්‍යාංශය

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ – විදුලිබල අමාත්‍යාංශය

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ. ඡන්ද ගණන් කිරීමට බාධාවක් නැහැ – විදුලිබල අමාත්‍යාංශය

කර්තෘ Staff writer

06 Aug, 2020 | 9:06 am

COLOMBO (News 1st) : අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් රත්නපුර, කිරිඇල්ල, මතුගම, පාදුක්ක, හෝමාගම, අවිස්සාවේල්ල, පයාගල සහ නුවරඑළිය ප්‍රදේශවල විදුලිය බිඳ වැටී තිබේ.

නමුත් විදුලිය බිඳ වැටීම ඡන්ද ගණන් කිරීමට බාධාවක් නොවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]