පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..

කර්තෘ Staff writer

06 Aug, 2020 | 1:20 pm

COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ

ඒ ,ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682

සමගි ජන බලවේගය – 5,244

ජාතික ජන බලවේගය – 3,135

එක්සත් ජාතික පක්ෂය -1,507

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]