තද සුළඟින් දිස්ත්‍රික්ක 10ක නිවාස 483කට හානි

තද සුළඟින් දිස්ත්‍රික්ක 10ක නිවාස 483කට හානි

by Staff writer 06-08-2020 | 11:31 AM

COLOMBO (News 1st) : තද සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නිවාස 483කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.