කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්වරයා හා තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්වරයා හා තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්වරයා හා තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

කර්තෘ Staff writer

06 Aug, 2020 | 12:42 pm

COLOMBO (News 1st) : පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති හා නාගරික කොමසාරිස්වරයා සහ තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

BREAKING NEWS

BREAKING NEWS

Posted by Newsfirst.lk on Thursday, August 6, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]