06-08-2020 | 1:20 PM
COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබේ
ඒ ,ගාල්ල දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 27,682
සමගි ජන බලවේගය - 5,244
ජාතික ජන බලවේගය - 3,135
එක්සත් ජාතික පක්ෂය -1,507
...