දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක්

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 05-08-2020 | 7:49 PM

COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය. කොළඹ දිස්ත්‍රික්කය - 72% ගම්පහ දිස්ත්‍රික්කය - 69% කළුතර දිස්ත්‍රික්කය - 71% මහනුවර දිස්ත්‍රික්කය - 71% නුවරඑළිය දිස්ත්‍රික්කය - 75% මාතලේ දිස්ත්‍රික්කය - 71% ගාල්ල දිස්ත්‍රික්කය - 69% මාතර දිස්ත්‍රික්කය - 71% හම්බන්තොට දිස්ත්‍රික්කය - 73% අනුරාධපුර දිස්ත්‍රික්කය - 71% පොළොන්නරුව දිස්ත්‍රික්කය - 71% ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 74% මඩකලපුව දිස්ත්‍රික්කය - 72% දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 72% බදුල්ල දිස්ත්‍රික්කය - 74% මොනරාගල දිස්ත්‍රික්කය - 74% වන්නි දිස්ත්‍රික්කය - 73% යාපනය දිස්ත්‍රික්කය - 69% කුරුණෑගල දිස්ත්‍රික්කය - 69% පුත්තලම දිස්ත්‍රික්කය - 63% රත්නපුර දිස්ත්‍රික්කය - 73% කෑගල්ල දිස්ත්‍රික්කය - 71% https://www.facebook.com/NewsfirstSL/videos/293873015212198/