පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට

පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට - මැතිවරණ‌ කොමිසමේ සභාපති

by Staff writer 05-08-2020 | 7:40 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට(06) පස්වරු 2.30 පමණ වනවිට නිකුත් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, නිව්ස්ෆස්ට් සමග අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/1202928963387435/