COLOMBO (News 1st) - COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වන බව ජනපති පවසයි.
ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
