ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 05-08-2020 | 6:35 AM

COLOMBO ( News 1st ) : ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ පිළිබඳ පැහැදිලි කළ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා සඳහන් කළේ, ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන කාල සීමාව තුළ මධ්‍යස්ථාන ආශ්‍රිතව ද ආරක්ෂාව දැඩි කර ඇති බවයි.