ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට

ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට

by Staff writer 05-08-2020 | 4:34 PM

COLOMBO (News 1st) - ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවය.