කෙසෙල්වත්තේ රයිනා පෑලියගොඩදී කොටු

'කෙසෙල්වත්තේ රයිනා' පෑලියගොඩදී අත්අඩංගුවට

by Staff writer 05-08-2020 | 9:05 AM

COLOMBO ( News 1st ) : පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ සහයකයෙකු වන 'කෙසෙල්වත්තේ රයිනා' අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කැලණියේ දී ප්‍රදේශයේදී ය. හෙරොයින් 5g, සිම්පත් 19 , ජංගම දුරකථන 03 ක් හා යතුරු පැදියක් ද මේ සමගම අත්අඩංගුවට ගෙන ඇති බව පෑලියගොඩ පොලීසිය පැවසුවේ ය.