අද දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 4 ක්

අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

by Staff writer 05-08-2020 | 6:15 PM

COLOMBO (News 1st) - අදි දින මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සිව්දෙනා වන්නේ, චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙක්, සේනපුර රැඳවියෙක්, සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකි. ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝන ආසාදිතයින් ගණන 2,838 කි.