මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් – මැතිවරණ කොමිසමේ සභාපති

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් – මැතිවරණ කොමිසමේ සභාපති

මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් – මැතිවරණ කොමිසමේ සභාපති

කර්තෘ Staff writer

05 Aug, 2020 | 7:49 pm

COLOMBO (News 1st) – 2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය – 72%
ගම්පහ දිස්ත්‍රික්කය – 69%
කළුතර දිස්ත්‍රික්කය – 71%
මහනුවර දිස්ත්‍රික්කය – 71%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 75%
මාතලේ දිස්ත්‍රික්කය – 71%
ගාල්ල දිස්ත්‍රික්කය – 69%
මාතර දිස්ත්‍රික්කය – 71%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 73%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 71%
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 71%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 74%
මඩකලපුව දිස්ත්‍රික්කය – 72%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 72%
බදුල්ල දිස්ත්‍රික්කය – 74%
මොනරාගල දිස්ත්‍රික්කය – 74%
වන්නි දිස්ත්‍රික්කය – 73%
යාපනය දිස්ත්‍රික්කය – 69%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 69%
පුත්තලම දිස්ත්‍රික්කය – 63%
රත්නපුර දිස්ත්‍රික්කය – 73%
කෑගල්ල දිස්ත්‍රික්කය – 71%

ඡන්ද විමසීම සාමකාමීව අවසන්… ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%යි

🔺ඡන්ද විමසීම සාමකාමීව අවසන්… ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%යි 📌Read More: https://bit.ly/2XvtDOu#lka #News1st #GeneralElection #SLEC #MahindaDeshapriya #HB4

Posted by Newsfirst.lk on Wednesday, August 5, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]