“මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ” – මැතිවරණ කොමිසමේ සභාපති

“මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ” – මැතිවරණ කොමිසමේ සභාපති

“මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ” – මැතිවරණ කොමිසමේ සභාපති

කර්තෘ Staff writer

05 Aug, 2020 | 10:37 pm

COLOMBO (News 1st) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉඟියක් පළ කළේ ය.

ප්‍රශ්නය,

මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ මැතිවරණ පැවැත්වෙන්නේ කවදා ද?

පිළිතුර,

ඒක තියන්න බෑ. ඒකට පනත් සම්මත වෙන්න ඔක්තෝබර් මාසෙත් අග විතර වෙනවා. එතකොට ඡන්ද ආවොත් කරන්න මුල ඉඳන්ම කරන්න දීලා මගදීම නවතින එක තමයි හොද? දීපිකා මැඩම් ගියා වාගේ. පළාත් සභාව අපිට කොහොමටත් තියන්න බෑ. නොවැම්බර් 13 ට කලින් තියන්න බෑනේ. නොවැම්බර් 12 ට අපේ කාලය ඉවරයි. එහෙනම් හැමදෙනාටම බොහොම ස්තූතියි. මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නෑ. හැමෝටම බොහොම ස්තූතියි

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර මහින්ද දේශප්‍රිය මහතා ස්තූති කළ හේතුව…

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර මහින්ද දේශප්‍රිය මහතා ස්තූති කළ හේතුව… Watch more: https://youtu.be/yJ5VpH-zDhQ#lka #News1st #NationalElectionCommission #Chairman #MahindaDeshapriya #SGU

Posted by Newsfirst.lk on Wednesday, August 5, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]