පානදුරේදී ඡන්දය දාන්න ගිය පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයකින් මිය යයි

පානදුරේදී ඡන්දය දාන්න ගිය පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයකින් මිය යයි

පානදුරේදී ඡන්දය දාන්න ගිය පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයකින් මිය යයි

කර්තෘ Staff writer

05 Aug, 2020 | 8:33 pm

COLOMBO (News 1st) – පානදුර දකුණ, බෙක්කේගම විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි 80 හැවිරිදි ඡන්ද දායකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, එම තැනැත්තා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]