ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවයි

by Staff writer 05-08-2020 | 4:24 PM

COLOMBO (News 1st) - පස්වරු 4.00 වනවිට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 55% ඉක්මවූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.