පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට – මැතිවරණ‌ කොමිසමේ සභාපති

පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට – මැතිවරණ‌ කොමිසමේ සභාපති

පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2.30ට – මැතිවරණ‌ කොමිසමේ සභාපති

කර්තෘ Staff writer

05 Aug, 2020 | 7:40 pm

COLOMBO (News 1st) – මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට(06) පස්වරු 2.30 පමණ වනවිට නිකුත් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, නිව්ස්ෆස්ට් සමග අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

''හෙට රෑ 12 වනවිට සමස්ත ප්‍රතිඵලය නිකුත් කළ හැකි වේවි'' – මැතිවරණ කොමිසමේ සභාපති

''හෙට රෑ 12 වනවිට සමස්ත ප්‍රතිඵලය නිකුත් කළ හැකි වේවි'' – මැතිවරණ කොමිසමේ සභාපති #lka #News1st #SLEC #MahindaDeshapriya

Posted by Newsfirst.lk on Wednesday, August 5, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]