ජනපති ජනතාවට තුති පුදයි…!

ජනපති ජනතාවට තුති පුදයි…!

ජනපති ජනතාවට තුති පුදයි…!

කර්තෘ Staff writer

05 Aug, 2020 | 8:45 pm

COLOMBO (News 1st) – COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන ස්තූතිවන්ත වන බව ජනපති පවසයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]