ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට

ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට

ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට

කර්තෘ Staff writer

05 Aug, 2020 | 4:34 pm

COLOMBO (News 1st) – ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7.00 සිට ආරම්භ කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]