අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

05 Aug, 2020 | 6:15 pm

COLOMBO (News 1st) – අදි දින මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 4 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සිව්දෙනා වන්නේ, චෙන්නායි සිට පැමිණි පුද්ගලයෙක්,
සේනපුර රැඳවියෙක්,
සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකි.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝන ආසාදිතයින් ගණන 2,838 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]